අද රාත්‍රී 08 සිට හෙට උදෑසන 04 දක්වා ඇදිරිනීතිය

අද රාත්‍රී 08 සිට හෙට උදෑසන 04 දක්වා ඇදිරිනීතිය

22 April 2019 07:39 am

අද රාත්‍රී 08 සිට හෙට උදෑසන 04 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එම නිවේදනය සිදුකර ඇත.

මේ වනවිට රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බව මේ වන විට අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.