වෙන්න ගිය මහා විනාශයක් වළක්වමින් සමන්තුරෙන් ආයුධ ගබඩාවක් සොයා ගනී - Lanka News Web (LNW)

වෙන්න ගිය මහා විනාශයක් වළක්වමින් සමන්තුරෙන් ආයුධ ගබඩාවක් සොයා ගනී

සමන්තුරෙයි ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී නිවසක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ බෝම්බ නිෂ්පාදනයට ගන්නා උපකරණ, වෙඩි බෙහෙත් තොගයක් සොයා ගෙන තිබේ.

 රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් දීමෙන් අනතුරුව එම පරික්ෂාව ඇත.

පසුගියදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ සැකකෙරෙන කණ්ඩායම නිකුත් තිබූ වීඩියෝ දර්ශනයේ ඇඳ සිටි ඇදුමට සමාන ඇඳුම් කට්ටලයක්, වීඩියෝ දර්ශනය පසුපස තිබූ ආකාරයේ තිරයක්,ජෙලට්නයින් කූරු 150කට අධික ප්‍රමාණයක්,සැකකටයුතු වෑන් රථයක්,කුඩා යකඩ බෝල ලක්ෂයකට අධික ප්‍රමාණයක්, ඩ්‍රෝන කැමරාවක් ලැප් ටොප් පරිගණකයක් ඇතුළු භාණ්ඩ තොගයක් එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

letter f

 

නවතම පුවත්

මැයි 21, 2019

මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ…

මැයි 21, 2019

මහනුවර පාසල්වල දරුවන්ගේ පැමිණීම යථාතත්ත්වයට (VIDEO)

ආරක්ෂාව තහවුරු වී ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාසල් සඳහා දරු දැරියන්ගේ පැමිණීම මේ වන විට…

මැයි 21, 2019

බදූර්දීන්ට එරෙහි විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් - කිරිඇල්ල

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය…

මැයි 21, 2019

ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb