නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය - Lanka News Web (LNW)

නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

අද සන්ධ්‍යාවේ කල්මුනේ ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය හේතුවෙන් නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
 
ඒ අනුව කල්මුනේ හා සමන්තුරේ ප්‍රදේශ සඳහා බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
 
කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයෙන් පිිපිරීම් කිහිපයක් හා වෙඩි හුවමාරු වාර්තා වූ අතර එම ප්‍රදේශය මේ වනවිටත් දැඩිලෙස නොසන්සුන් බවයි වාර්තා වන්නේ.
 
මේ අතර අම්පාර සමන්තුරේ ප්‍රදේශයෙන් පුපරණ ද්‍රව්‍ය, බෝම්බ සෑදීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක්, වෑන් රථයක් සහ පාස්කු දින ප්‍රහාරයේ සැකකරුවන් ඇතුළත්ව නිකුත් කළ වීඩියෝවේ පසුබිමේ තිබූ බවට සැක කරන බැනර් එකක් ද සොයාගෙන තිබෙනවා.
 
police letter

නවතම පුවත්

මැයි 21, 2019

මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ…

මැයි 21, 2019

මහනුවර පාසල්වල දරුවන්ගේ පැමිණීම යථාතත්ත්වයට (VIDEO)

ආරක්ෂාව තහවුරු වී ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාසල් සඳහා දරු දැරියන්ගේ පැමිණීම මේ වන විට…

මැයි 21, 2019

බදූර්දීන්ට එරෙහි විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් - කිරිඇල්ල

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය…

මැයි 21, 2019

ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb