ඒක ජාතික මඟ නෙවෙයි - චම්පිකගේ මඟ (VIDEO) - Lanka News Web (LNW)

ඒක ජාතික මඟ නෙවෙයි - චම්පිකගේ මඟ (VIDEO)

සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමේ අරමුණින් චම්පික රණවක මහතා ජාතික මඟ ලෙස ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (15) ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මැතිවරණ පරාජය අත්වන වන බව දැන ගත් විට චම්පික රණවක මහතා එවැනි දේ කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

2015 ජනාධිපතිවරණයට පෙරද මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක් වූයේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව බොරු බේගල් කියමින් බව හෙතෙම ප්‍රකාශ කළේය.

ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුව පරාජය වන බව දන්නා නිසා එතැනින් මඟහැර යාමට රණවක මහතා උත්සහ දරමින් සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

DNP

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb