ත්‍රස්තයන්ගේ ආරක්‍ෂිත නිවාස 17ක් සහ පුහුණු මධ්‍යස්ථාන 07ක් සොයා ගැනේ - Lanka News Web (LNW)

ත්‍රස්තයන්ගේ ආරක්‍ෂිත නිවාස 17ක් සහ පුහුණු මධ්‍යස්ථාන 07ක් සොයා ගැනේ

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන් නවාතැන් ගෙන සිටි ආරක්ෂිත නිවාස 17 ක් හා පුහුණුවීම් සහ වැඩමුළු පැවැත් වූ ස්ථාන 07ක තොරතුරු අනාවරණ වී තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම තොරතුරු සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ.

කටුවාපිටිය,සරක්කමුල්ල,ශාන්ත අන්තෝනි පාර,කොළඹ,ටෙම්පල් පාර ගල්කිස්ස,වනාතවිල්ලුව,එඩේරමුල්ල,මයුර පෙදෙස කොළඹ 3,සයිදන්මරු,කලගෙඩිහේන,මල්වාන,කොච්චිකඩේ,දලුවකොටුව,වාලච්චේන,හෙට්ටිපොල,කටුපොත,නින්දූර් හා සමන්තුරේ ප්‍රදේශවලින් ආරක්‍ෂිත නිවාස සොයාගෙන ඇත.

වනාතවිල්ලුව,හම්බන්තොට,නුවරඑළිය,නුවර අලුත්පොල,මල්වාන,කාත්තන්කුඩි හා වාලච්චේන ප්‍රදේශවල පුහුණු වීම් හා වැඩමුළු පවත්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ASK

නවතම පුවත්

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

මැයි 24, 2019

දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර…

මැයි 24, 2019

අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක්…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb