චීන සංචාරය නිමවා ජනපති දිවයිනට

චීන සංචාරය නිමවා ජනපති දිවයිනට

16 May 2019 02:39 am

සිය තෙදින චීන සංචාරය නිමවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

 

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද (16) අළුයම කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය තුළදී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ක්‍රියාකාරකම් පාලනය කිරීම සම්බන්ධයෙන් සහාය ලබාදීමට චීනය එකඟ වී තිබුණු ශ්‍රී ලංකාවේ ඇතිවූ හදිසි තත්වය හමුවේ ආරක්ෂක කටයුතු සඳහා රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් ද චීනය විසින් ලබාදී තිබිණි.

RN