විශ්වාස භංග යෝජනාවෙන් බදූර්දීන්ට එරෙහිව කරුණු 10ක් - Lanka News Web (LNW)

විශ්වාස භංග යෝජනාවෙන් බදූර්දීන්ට එරෙහිව කරුණු 10ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසකගේ සහයෝගයෙන් රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (16) කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

 

එම විශ්වාස භංග යෝජනාව කරුණු 10ක් ඔස්සේ ඉදිරිපත් කර තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන මෙන් තමන්ට බලපෑම් කළ බවට ශ්‍රී ලංකා යුධ හමුදාවේ හමුදාපතිවරයා විසින් 2019 මැයි 05 වනදා සිළුමිණ පුවත්පතට කර ඇති ප්‍රකාශය ඇතුළු කරුණු එහි අඩංගුය.

කෙසේවෙතත් එහි සඳහන් ඇතැම් කරුණු එතරම් වැදගත් නොවන හෝ ඔප්පු කළ නොහැකි ඒවා බව ද පෙනී යයි.

60706521 10156668545418924 395185051916042240 n

RN

නවතම පුවත්

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

මැයි 24, 2019

දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර…

මැයි 24, 2019

අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක්…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb