අද ඇඳිරි නීතිය නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අද ඇඳිරි නීතිය නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

16 May 2019 11:54 am

අද (16) දිනයේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට පොලිස් ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

 

රට තුළ සාමකාමී වාතාවරණයක් ස්ථාපිතවී ඇති හෙයින් මෙසේ ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකරන බවයි ඒ මහතා සඳහන් කළේ.

RN