මහින්දත් ඉස්කොලේ යයි! (ජායාරූප)

මහින්දත් ඉස්කොලේ යයි! (ජායාරූප)

21 May 2019 04:26 am

පාස්කු ප්‍රහාරයෙන් පසු සැක බියෙන් තොරව දරුවන් පාසල් පැමිණීම දිරිමත් කිරීම වෙනුවෙන් අද (21) උදෑසන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද පාසල් පැමිණියේය.

 කොළඹ පාසල් කිහිපයකටම ගිය රාජපක්ෂ මහතා විදුහල්පතිවරු, ගුරුවරු සහ දරුවන් සමඟ සුහද කතා බහකද නිරත විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ සහ කනක හේරත් යන මහත්වරුන්ද එක්ව සිටියහ.

අද දවස වන විට දරුවන් පාසල් පැමිණීම යථාතත්ත්වයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

ASK

mahinda school 06

mahinda school 01

mahinda school 02

mahinda school 03

mahinda school 05

mahinda school 07

mahinda school 08