පුවත් - Lanka News Web (LNW)

ඇමරිකානු හමුදාවට ශ්‍රී ලංකා භූමිය නිදහසේ භුක්ති විඳින්න දීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවට විපක්ෂයේ පිරිස් එල්ල කළ චෝදනා මුළුමනින්ම සාවද්‍ය බව අනාවරණය වී ඇත.

පත්ව ඇති තත්ත්වයෙන් රට යළි නඟා සිටුවීම සඳහා ඉන්දියාව හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ මහතා පවසයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින බවත් ඒ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අසල්වැසියකුගේ යුතුකමක් වන බවත් ඔහු අවධාරණය කරයි.

ජාතික තවුහීද් ජමාත් සංවිධානය සමග හා සහරාන් හසීම් සමග සබදතා පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

කුරිරු ත්‍රස්තවාදයේ කුරිරු අත්දැකීමක අමිහිරි මතකය සමගින් මෙවර වෙසක් සැමරුමට ශ්‍රී ලාංකේය සමස්ත බෞද්ධයන් සූදානම් වුවද ඔවුන් සතු විශ්වාසයෙහි, අවබෝධයෙහි හෝ භක්තිවන්තභාවයෙහි කිසිදු පසුබෑමක් ඇති කිරීමට ත්‍රස්තවාදයට හැකි වී නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. කතානායකවරයා වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb