පුවත් - Lanka News Web (LNW)

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ කිෂූ ගෝමස් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු අදීල් අමීස් එම ප්‍රහාරයේ බෝම්බකරුවන්ට තාක්ෂණික සහය ලබා දී ඇති බවත් ඔහු වසර තුනක කාලයක පමණ සිට ISIS  ත්‍රස්ත සබඳතා පවත්වා ඇතැයි අනාවරණ වන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

මැයි මස 20 වන සඳුඳා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමේ අරමුණින් චම්පික රණවක මහතා ජාතික මඟ ලෙස ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

තවදුරටත් බිය වැද්දීමෙන් වැළකී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායක එක ආරක්ෂක මණ්ඩලයක හිඳිමින් ජාත්‍යන්තරයට එක් මතයක් ඉදිරිපත් කළ යුතු බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතට පවරා තිබේ.

විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් මෙරට ජන ජීවිතය අවුල් වියවුල් කිරීමේ ත්‍රස්තවාදීන්ගේ වුවමනාවට උඩගෙඩි දෙමින් ත්‍රස්තවාදීන්ගේ කසකරුවන් මෙන් හැසිරීම කණගාටුදායක කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මම ගියේ රණ්ඩුව බේරන්න නමුත් සිංහල සහෝදරවරු මටත් හූ කියලා වතුර ගැසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb