පුවත් - Lanka News Web (LNW)

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (13) පස්වරුවේ සිදු වූ ගැටුම් පිටුපස පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා සිටින බවට කතා බහක් මතුව තිබේ. ගැටුම්කාරී අවස්ථාවේ ඔහු මිනුවන්ගොඩ නගරයේ රැඳී සිටින වීඩියෝ ද සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිරෙමින් ඇත.

රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත පවරා දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

අද (13) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

මෙම ඇඳිරි නීතිය හෙට (14) උදෑසන 04.00 දක්වා ක්‍රියාත්මකය.

 

RN

වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පොලිස් බලප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ.

මෙම ඇඳිරි නීතිය හෙට (14) උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මකය.

 

RN

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය මත විදෙස් මුස්ලිම් ජාතිකයන් 200 කට වැඩි පිරිකට මෙරට මුස්ලිම් ආගමික කටයුතු සිදු කිරීම සඳහා නේවාසික වීසා නිකුත් කර ඇති බව හෙළි වී තිබේ.

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට මෙතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර නැත.

පෘතුගීසින්ටවත් නතර කිරීමට නොහැකි වූ වෙසක් උත්සවය නතර කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb