ගොවිසෙත ලොතරැයියේ කෝටි 12 මතුගමට - Lanka News Web (LNW)

ගොවිසෙත ලොතරැයියේ කෝටි 12 මතුගමට

1818 වැනි ගොවි සෙත දිනුම් වාරයේ රුපියල් 12,22,59677.68 ක සුපිරි ත්‍යාග මුදල මතුගම, නෑබොඩ පදිංචි තඹවිටගේ රංජිත් ලක්ෂ්මන් මහතා විසින් ජයග්‍රහණය කර තිබේ.

ඒ මහතාට හිමි ත්‍යාග මුදලට අදාල චෙක්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා විසින් ප්‍රධානය කර ඇති අතර එම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශාමිලා පෙරේරා මහත්මිය, අතිරේක සාමාන්‍යාධිකාරි ප්‍රභාත් සන්ධ්‍ය, මහතා ඇතුලු ඉහළ කළමනාකාරිත්වය ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් සහභාගී වී තිබේ.

එහිදී අනුරාධපුර ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත කේ.ජී වික්‍රමසිංහ මහතා සහ ටිකට් පත අලෙවි කළ අලෙවි සහයිකාව වෙත සහතික පත්‍රයක්ද සමගින් ත්‍යාග ප්‍රදානයක්ද සිදු කර අැත.

 

නවතම පුවත්

අප්‍රේ 26, 2019

අපිට කෙළවුණේ බුර්කාව නිසා (VIDEO)

"අපිට කෙළවුණේ බුර්කාව නිසා" යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසීය.

අප්‍රේ 26, 2019

නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

අද සන්ධ්‍යාවේ කල්මුනේ ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය හේතුවෙන් නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය…
අප්‍රේ 26, 2019

වෙන්න ගිය මහා විනාශයක් වළක්වමින් සමන්තුරෙන් ආයුධ ගබඩාවක් සොයා ගනී

සමන්තුරෙයි ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී නිවසක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ බෝම්බ නිෂ්පාදනයට ගන්නා…

අප්‍රේ 26, 2019

ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව කැනඩාවට පිවිසීමට එරට අගමැතිගෙන් යෝජනාවක් !

වීසා නොමැතිව කැනඩාවට පිවිසීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් එරට පාර්ලිමේන්තුවට…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb