සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් කොළඹ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිතයන්ට නව අලෙවි කුටි - Lanka News Web (LNW)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් කොළඹ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිතයන්ට නව අලෙවි කුටි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන අලෙවි කුටි බෙදා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් නොවැම්බර් 29 දින  සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී  සිදු කර තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ස්වයං රැකියා ප‍්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව ලොතරැයි කුටි 500 කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි නියෝජිත ජාලය වෙත  බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහි හතරවන අවස්ථාව එහිදී කි‍යාවට නැංවුණි.

ඒ අනුව කොළඔ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා අලෙවි කුටි 35 ක් බෙදා දීම  සිදු කර ඇත.

රුපියල් 43,000/- ක් වටිනා ලොතරැයි අලෙවි කුටියක් සදහා අදාළ වටිනාකමින් 50%ක් අය කර ගනිමින් මෙම අලෙවි කුටි බෙදා දීමේ සත්කාරය සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දියත් කරනු ලබයි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා සහ අලෙවි නිළධාරී ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී ඇත.

 

DLB 1

 

DLB 3

CR

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...