රෝලන්ඩ් පෙරේරා ලංකා බැංකුවේ සභාපති ධුරයට - Lanka News Web (LNW)

රෝලන්ඩ් පෙරේරා ලංකා බැංකුවේ සභාපති ධුරයට

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා පත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 

2018 ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණයට පෙර ද මෙම තනතුර දරණු ලැබුවේ ඒ මහතා විසිනි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් රෝලන්ඩ් පෙරේරා මහතාගේ නම ජනාධිපති ලේකම්වරයාගේ කමිටුව වෙත යවා තිබුණු අතර එය අනුමත වී තිබේ.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...