අඩු ආලෝකයේදී පවා සුපැහැදිලි ඡායාරූප සමග OPPO F11 Pro අත්දැකීම විඳගන්න - Lanka News Web (LNW)

අඩු ආලෝකයේදී පවා සුපැහැදිලි ඡායාරූප සමග OPPO F11 Pro අත්දැකීම විඳගන්න

ලොව ප්‍රකට ජංගම දුරකතන සමාගමක් වන OPPO හි නවතම ජංගම දුරකතන මාදිලිය වන OPPO F11 Pro ජංගම දුරකතනය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත හඳුන්වා දී තිබෙනවා.

OPPO F11 Pro හි විශේෂත්වය වන්නේ අඩු ආලෝකයේදී පවා සුපැහැලිදි ඡායාරූප ලබා ගැනීමේ 48MP+5MP Dual Rear කැමරා පද්ධතියකින් මෙය සමන්විත වීමයි. මීට අමතරව 48MP ultra-clear කැමරා පද්ධතිය, rising කැමරාව සහ panoramic තිරය වැනි නවීන අංගෝපාංග රැසකින් සමන්විත OPPO හි නවතම ජංගම දුරකතනය, ඡායාරූප කලාවට ඇල්මක් දක්වන තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කරන්නක් බවට පත්වනු ඇත.

Thunder Black සහ Aurora Green යන වර්ණවලින් මෙම නවීන ජංගම දුරකතනය ලබාගත හැකි අතර එය රුපියල් 74,990 කට මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

සජිත්ගේ ළදරු ක්‍රියාකාරකම් ගැන අගමැති බලවත් අප්‍රසාදයෙන්

අප්‍රේල් 13, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර්...

යුද්ධය දරුණු වෙද්දී ගෝ‍ඨා හමුදාව අතැර රට ගියේ බිරිඳගේ බලපෑම නිසා

අප්‍රේල් 12, 2019

1990 ජුනි දෙවැනි ඊළාම් යුද්ධය පටන් ගත් පසු, යුද ගැටුම්...

"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

අප්‍රේල් 15, 2019

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති...