ව්‍යාපාරික - Lanka News Web (LNW)

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි ජාලය දිරිමත් කිරීම සඳහා ක‍්‍රියාත්මක කරන අලෙවි කුටි 500ක් සහ ආබාධිත අලෙවි සහායකයන් සඳහා ට‍්‍රයිසිකල් බෙදාදීමේ වැඩසටහනේ තවත් අදියරක් පෙබරවාරි 19 වන දින මහනුවරදී සිදු විය.

සීමාසහිත ඩීමෝ සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (DIMO) ලොව කීර්තිමත් ජර්මන් පවර් ටූල් සන්නාමයක් වන STIHL සමාගම සමග මෙරට තුළ STIHL බල මෙවලම් (Outdoor Power Equipment) බෙදාහැරිම සඳහා පසුගියදා අත්වැල් බැඳගත්තේය.

ජාත්‍යන්තර මට්ටමේ රථ වාහන සන්නාම රැසක් මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමග නව සබඳතාවකට එළඹ තිබේ.

ලංකා සතොස 406 වෙනි ශාඛාව මන්නාරම සිලාවතුර නගරයේ දී විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනවාරි 25වැනිදා සිදු කර තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් පසුගිය සති දෙකක කාලය ඇතුළත බිහිකරන ලද තවත් කෝටිපතියන් දෙදෙනෙකු සඳහා චෙක්පත් ප‍්‍රදානය 2019 ජනවාරි 16 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේදී සිදුකර තිබේ.

කොටස් වෙළඳපොල කියන්නේ මොකද්ද?

කොටස් වෙළඳපොල කියන්නේ රටක සීමිත පොදු සමාගම්වල (Public Limited Companies) අයිතිය දැක්වෙන කොටස් හා එම සමාගම්වලින් හා රජය මගින් නිකුත්කරන ණයපත් (Government & Corporate Debt Instruments) මිළදීගැණීම හා විකිණීම කළ හැකි වෙළඳපොළකි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව අලෙවි කුටි ලබා දීමේ වැඩසටහනේ හා විවිධ ශාරීරික ආබාධ සහිත අලෙවි සහකයන් සඳහා ට‍්‍රයිසිකල් ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් 2018.12.27 දින ගාල්ල නගරයේදී ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳපොළ වන ikman.lk තම පාරිභෝගිකයන්ට සියලු මුදල් ගෙවීම් කටයුතුවලදී වැඩි පහසුවක් මෙන්ම ආරක්ෂාවක් ද සලසමින් ikman Pay විශේෂාංගය හඳුන්වාදීමට පසුගියදා පියවර ගෙන තිබේ.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb