ව්‍යාපාරික - Lanka News Web (LNW)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතා දිනුම් ඇදීම් තුළින් බිහිවන ජයග‍්‍රාහකයන් සදහා සති දෙකකට වරක් පවත්වනු ලබන චෙක්පත් ප‍්‍රදානයෙහි තවත් අවස්ථාවක් පසුගියදා 2018.12.26 සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිදු කරන ලදි.

සැබෑම ජාත්‍යන්තර මෘදුකාංගයක් වන වයිබර් හරහා ලොව ඕනෑම රටක වෙසෙන ඕනෑම භාෂාවක් කතාකරන පුද්ගලයෙකු සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව උදා වී තිබේ.

 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුල්ලේරියාව සහ මෝදර ශාඛා, පසුගිය දා නව පරිශ්‍රවල දී විවෘත කර තිබේ.

TVS මෝටර් සමාගමේ ප්‍රමුඛතම යතුරුපැදි සන්නාමයවන TVS Apache අලෙවිය ඒකක මිලියන තුන ඉක්මවා තිබේ. එම කඩඉම සැමරීමේ උළෙලක් පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ මාස්ටර්කාඩ් ආයතනය විසින් දෙමසක් මුළුල්ලේ පවත්වන ලද හර කාඩ්පත් ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයාවූ එම්. එෆ් අර්ෂොෆ් මහතාට සිංගප්පූරුවට යාම සහ ආපසු පැමිණීමට ගුවන් ටිකට්පත් දෙකක් පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳපොළ වන ikman.lk වෙබ් අඩවිය, පාරිභෝගිකයන්ට වැඩි තෝරාගැනීමකට අවස්ථාව සලසා දෙමින්, ලොව දැවැන්තම හෝටල් නවාතැන් වෙන්කරවා ගැනීමේ අන්තර්ජාල වෙබ් අඩවිය වන Booking.com සමඟ පසුගියදා නව ව්‍යාපාරික සහයෝගීතාවකට එළැඹ තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන අලෙවි කුටි බෙදා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් නොවැම්බර් 29 දින  සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී  සිදු කර තිබේ.

2019 වසර සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක ණය වාරිකය ගෙවීම සඳහා දැනටමත් සැලසුම් සකස් කර ඇති බව ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb