ව්‍යාපාරික - Lanka News Web (LNW)

2018 වර්ෂයේ පළමු මස 06 තුළදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 1,311 ක් වශයෙන් සටහන් වන අතර මෙය පෙර වර්ෂයට සාපේක්ෂව 28.4% ක වර්ධනයකි.

රට තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන සංග්‍රාමයන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් 'Vision 2025 ගමට සවිය' සහ 'Vision 2025 ගමට දිනුම' යනුවෙන් ක්ෂණික ලොතරැයි පත් දෙකක් පසුගිය 29 වැනිදා වෙළෙඳපොළට නිකුත් කෙරිණි.

රට තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන සංග්‍රාමයන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ‘සංවර්ධන වාසනාව’ විශේෂ ලොතරැයියක් වෙළඳපොළට නිකුත් කර තිබේ.

2018 වසරේ මේ වනවිට වැඩිම කෝටිපතියන් සංඛ්‍යාවක් බිහි කළ ගොවිසෙත ලොතරැයිය, 'ගොවිසෙත සුපිරි වරම' නමින් විශේෂිත ලොතරැයියක් සිය පාරිභෝගිකයන් වෙත හඳුන්වා දී තිබෙනවා.

සංවර්ධන වාසනාව 166 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.3,24,75,660 ක මුදල දිනාගත් හතරලියද්ද ප්‍රදේශයේ ආර්.පී.ටී.එල්. කුමාරසිංහ මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ ප්‍රදානත්වයෙන් හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්. විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී පසුගියදා සිදු විය.

පායන හිරු මෙන් විශ්වාස ශනිදා වාසනාවේ කෝටි හතර ඉක්මවූ ජයමල්ල දිනූ ජයග්‍රාහකයාට හිමි මුදල් ත්‍යාග ප්‍රදානය පසුගියදා සිදු විය.

ශ්‍රී ලංකාවේ ගෘහ අලංකරණ කටයුතු සිදුකිරීමේ පුරෝගාමී සමාගමක් වශයෙන් සැලකෙන බොරලැස්ගමුව, නිව් ඉන්ටිරියර්ස් පුද්ගලික සමාගමට ISO 9001-2015 තත්ත්ව සම්මානය පසුගියදා හිමි විය.

චීනය අද (ජූලි 1) පටන් ආභරණ සඳහා 68% ක පමණ තීරු බදු අඩු කිරීමක් ලබාදී ඇති අතර ආභරණවල මිල මේ නිසා සැලකිය යුතු අන්දමින් පහළ බැස තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආභරණ ආනයනකරුවන්ට ද විශාල ප්‍රතිලාභයක් අත් කර දෙමිනි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) අනුර ජයරත්න මහතා පත් කර තිබේ. 2018 ජුනි 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදුව ඇති බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසන්නේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb