ව්‍යාපාරික - Lanka News Web (LNW)

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදී පැවැත්විණි.

මාර්තු 22 වැනිදාට යෙදී තිබෙන ලෝක ජල දිනය නිමිත්තෙන් තාක්ෂණික, සන්නිවේදන, ඉදිකිරිම්, නිෂ්පාදන සහ මූල්‍ය සේවා ප්‍රමුඛයෙක් ලෙස කලාපයේ ප්‍රකට Larsen and Toubro Limited | L & T Constrcutions සමාගම් සමූහයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීය.

මාර්තු 22 වැනිදාට යෙදී තිබෙන ලෝක ජල දිනය නිමිත්තෙන් තාක්ෂණික, සන්නිවේදන, ඉදිකිරිම්, නිෂ්පාදන සහ මූල්‍ය සේවා ප්‍රමුඛයෙක් ලෙස කලාපයේ ප්‍රකට Larsen and Toubro Limited | L & T Constrcutions සමාගම් සමූහයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් අතර මේ වනවිට වඩාත් ආකර්ෂණීය ටිකට්පතක් ලෙස වෙළදපලේ වැඩිම විශ්වාසයක් දිනා සිටින “අද කෝටිපති” ටිකට්පත වාර්තාගත ලෙස නොකඩවා කෝටිපතියන් බිහි කරමින් සිටී. මෙම ටිකට්පත වෙළදපලට නිකුත් කර ගතවී ඇත්තේ මාස 06 ක් වැනි කෙටි කාලයක් වුවත් සුපිරි ජයමලු සමගින් කෝටිපතියන් 05 දෙනෙක් බිහි කරන්නට සංවර්ධන ලොතරැයියේ “අද කෝටිපති” ටිකට්පතට හැකියාව ලැබී ඇත.

මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍රයක් මීගමුව දුම්රිය ස්ථානයේදී විවෘත කිරිම පසුගියදා සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් මතුව ඇති බව ලංකා වාණිජ්‍ය මණ්ඩලය පවසයි. වාණිජ්‍ය මණ්ඩලයේ ආනයන ඒකක ප්‍රධානී නිශාන් නානායක්කාර මහතා පවසන්නේ අස්ථාව දේශපාලන තත්වය හේතුවෙන් ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල වන බවයි.

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය මගින් මීට මාස පහකට පෙර වෙළදපොළට නිකුත් කරන ලද අද කෝටිපති ලොතරැයිය වාර්තාගත ලෙස කෝටිපතියන් 4 දෙනෙක් බිහි කිරීමට සමත්ව ඇත.

වරලත් ගණකාධිකාරී ආයතනයේ (Charted Account Sri Lanka) 24 වෙනි සභාපතිවරයා ලෙස ජගත් පෙරේරා මහතා පත්කළ බව ඊයේ (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ඇඟලුම් කර්මාන්තයේ ඵලදායිතා වර්ධනය, නිරන්තර නව්‍යකරණය සහ නායකත්වය යන මැයෙන් තුන් දින ජාත්‍යන්තර ඇඟලුම් කර්මාන්ත සම්මන්ත්‍රණයක් මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ලෝකයේ සමහර චරිත අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් ඒ තරමටම සමාජයේ ජනප‍්‍රිය චරිත. නමුත් ඒ ජනප‍්‍රියත්වය, සාර්ථකත්වය පිටුපස ඔවුන්ගේම වූ කතාවක් තියෙනවා. ලෝ ප‍්‍රකට වර්ජින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු රිචඞ් බ‍්‍රැන්සන් කියන්නෙත් ඉහත කුලකයට අයත් පුද්ගලයෙක්. ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙක්. සරලවම විග‍්‍රහ කළොත් රිචඩ් බ‍්‍රැන්සන් කියන්නේ ධනපතියන් සමඟ ගනුදෙනු කර බිලියනපතියෙක් වූ කෙනෙක්. ධනපතියන් සමඟ ගනුදෙනු කරන්න තරම් නිර්භය වූ මේ නිර්භය පුද්ගලයා කවුද? 

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb