අලුත් රජ පැටියාගේ ඡායාරූප නිකුත් වෙයි !

අලුත් රජ පැටියාගේ ඡායාරූප නිකුත් වෙයි !

9 May 2019 06:12 am

බ්‍රිතාන්‍ය කිරීටයේ ඔටුන්න හිමි 07 වැන්නා ලෙස උපන්, සසෙක්ස්හි ආදිපාද යුවළ වන හැරී-මේගන් ගේ කුළුඳුල් දරුවා ආර්චි හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙස නම්කර තිබෙනවා.

අලුත් උපන් කුමරු ඊයේ (08) රෝහලින් පිටත්ව ගිය අතර ඒ සමගම ඔහුගේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

සිය කුළුඳුල් පුත් කුමරු සම්බන්ධයෙන් සසෙක්ස්හි ආදිපාදවරිය, මේගන් කුමරිය මාධ්‍යයට පවසා ඇත්තේ, එය ඇත්තටම සිහිනයක් බවයි. තම පුතු සන්සුන්ව සිටින බවත්, ලෝකයේ හොඳම පුද්ගලයන් දෙදෙනා තමන් සමීපයේ සිටින බැවින් තමා ඉතා සතුටෙන් සිටින බවත් ඇය පවසනවා. 

archie harrison 1

archie harrison 2

archie harrison 3

archie harrison 4

archie harrison 5