විදෙස් - Lanka News Web (LNW)

අමානුෂික ෂරියා නීතිය ව්‍යවස්ථාපිත නීතිය බවට පත්කරමින් පසුගිය අප්‍රේල් මස 03 වනදා පටන් සමරිසි ප්‍රජාව හා විවාහයට පරිබාහිරව ලිංගික හැසිරීමේ නිරත වන පුද්ගලයන් ඉලක්ක කොට ගෙන ගල්පහර එල්ල කොට මරා දැමීමට බෘෘනායි රාජ්‍යය ගත් තීන්දුව ජාත්‍යන්තරයෙන් එල්ල වූ ප්‍රභල විරෝධය මධ්‍යයේ මේ වන විට දියාරු වී යන බවක් පෙනෙන්නට ඇත.

උතුරු කොරියාව අද (04) තවත් මැදිදුර මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. දකුණු කොරියානු වාර්තාවලට අනුව මෙම අත්හදා බැලීම උතුරු කොරියාවේ වොන්සාන් ප්‍රදේශයේදී සිදුකර ඇති අතර ඒ නැගෙනහිර සාගරය දෙසට එල්ල වන පරිදිය.

වසර තිහක් ජපානයේ අධිරාජයා ලෙස කටයුතු කළ අකිහිතෝ අධිරාජයා අද (30) සිය තනතුරෙන් ඉවත් විය. ඔහු සිය තනතුරෙන් ඉවත් වෙමින් ප්‍රකාශ කළේ තමන්ට දැක්වූ සහයෝගය වෙනුවෙන් ජපන් ජනතාවට ස්තුතිවන්ත වන බවයි.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb