විදෙස් - Lanka News Web (LNW)

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ බ්‍රෙක්සිට් ගිවිසුමට අදාළව තුන්වෙනි වරටත් අද එරට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කැඳවා තිබේ.

පසුගිය ඉරිදා පැවති තායිලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බවත්, මැතිරණයේදී අක්‍රමිකතා සිදු වූ බවත් එරට හිටපු අගමැතිවරයෙකු වන තක්ෂින් ෂිනවත්‍රා පවසනවා. BBC මාධ්‍යවේදියෙකු සමග හොංකොංහිදී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (24) පැවති තායිලන්ත මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් බහුතර ආසනය සංඛ්‍යාවක් දිනාගෙන නොමැති හෙයින් වසර කිහිපයක සිට එරට පවතින දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් නැවත ජනමතවිචාරණයක් ඉල්ලා බ්‍රිතන්‍ය වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විරෝධතා පෙළපාලියකට එක්ව සිටියි.

එක්සත් ජනපද සහාය සහිත සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා සේනාංක ප්‍රහාර හමුවේ සිරියානු භූමිය අල්ලාගෙන සිටි ISIS සංවිධානයට තමන් සතු අවසන් බිම්කඩත් අහිමි වී තිබෙනවා. සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකාය පවසන්නේ ISIS සංවිධානය සම්පූර්ණ පරාජයට පත්කළ බවයි.

නැගෙනහිර චීනයේ රසායනික කම්හලක අද (22) පෙරවරුවේ දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ. එම පිපිීමක කෙතරම් ප්‍රබලදැයි කිවහොත් පිපිරීම හේතුවෙන් රිච්ටර් මාපාංක 2.2 ක භූ චලනයක් ද සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb