විදෙස් - Lanka News Web (LNW)

 

උතුරු කොරියාව කැට අල්ලමින් කියා සිටින්නේ තමන් “ඇමරිකාවට ගහන එක ගහනවා” කියා ය. අභ්‍යන්තර පුවත් මූලාශ්‍රයන්ට අනුව ඇමරිකාවට අයත් ගුවාම් දූපතට පහර දෙන්නට යොදාගන්නා හ්වැසොන්-12 වර්ගයේ මධ්‍ය දුර හා දිගුදුර මිසයිල හතර තවම හදා නිම කර ඇතිද යන්න සහ එනයින් මෙයත් කිම්ගේ තවත් එක පුරසාරමක් ද යන්න මොහොතකට පසෙක තබමු.

 

‘ටෝච් ටවර්’ හෙවත් ‘පන්දම් කුලුන’ යනුවෙන් ප්‍රකටව තිබෙන ඩුබායි රාජ්‍යයේ මහල් 79 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලක් ඊයේ රාත්‍රියේ ගිනිගත්තේය. කෙසේ නමුත් ජීවිත හානි කිසිවක් වා්රතා නොවන අතර, පදිංචිකරුවන් ආරක්ෂිතව එම ස්ථානවලින් ඉවත් කර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙ.

 

KKK යන කෙටි නමින් හඳුන්වන කූ ක්ලැක්ස් ක්ලැන් නමැති සුදු සුප්‍රිමසියට අයත් අන්තවාදී කණ්ඩායම නැවත හිස ඔසවන්නට පටන් ගෙන ඇත. ඊයේ දිනයේ වර්ජිනියා ප්‍රාන්තයේ පැවති කේකේක් රැළියක් අවසන් වූයේ ප්‍රචණ්ඩකාරී විරෝධතාවයන්ගෙනි.

දූෂණ චෝදනාවලට ලක්වීම නිසා සිරභාරයට පත්වූ දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය පාක් යූන් හෙයිගේ සමීපතම මිතුරිය වශයෙන් සැලකුණු චෝයි සූන්-සිල් ද නඩු විභාගයෙන් පසු තුන් අවුරුද්දක් සඳහා සිරගත කර තිබේ. ඒ ද දූෂණ චෝදනාවලට වරදකරු වීම නිසා ය.

අහිංසක ජිවිත 22 ක් බිලිගත් මැන්චෙස්ටර් ප්‍රහාරකයා 23 හැවිරිදි සල්මන් අබෙදි බවට මේ වනවිට හඳුනාගෙන තිබේ. ලිබියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වූ ඔහු” සැකකටයුතු ත්‍රස්තවාදියෙක් වශයෙන් මීට පෙර බලධාරීන්ගේ සැලකිල්ලට ලක් වී සිටි අයෙක් බව ද සඳහන් ය. එසේම ඔහු මැන්චෙස්ටර් ප්‍රදේශයේම උපත ලැබූ අයෙක් වන බවද, මැන්චෙස්ටර් නුවර ලිපිනයන් කිහිපයක ජීවත් වූ අයෙක් බව ද සඳහන් ය.

ඊයේ (22) රාත්‍රී බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නගරයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැකකරු පිළිබඳ බ්‍රිතාන්‍ය පොලීසිය තොරතුරු හෙළිකර තිබෙනවා.

 දූෂණ චෝදනාවන්ට ලක්ව ඇති  පාකිස්ථානු අගමැති නවාස් ෂෙරීෆ් අගමැතිධූරයෙන් ඉවත් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි. නමුත් එම චෝදනා සම්බන්ධයෙන් ඉතාම ඉහළ මට්ටමේ විමර්ශණයක් සිදුකරන ලෙස නියෝග කරනු ලැබීය.

ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා තෝරාගැනීමේ ඡන්ද සටන මේ වනවිට දැඩි උණුසුම්කාරී තත්වයට පත්ව තිබෙනවා. මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ හිලරි ක්ලින්ටන් සහ බර්නි සැන්ඩර්ස් යන දෙදෙනායි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb