විදෙස් - Lanka News Web (LNW)

දශක තුනකට ආසන්න කාලයක් ජනාධිපති තනතුරේ රැඳී සිටි කසකස්ථාන් ජනාධිපති නූර්සුල්තාන් නසාර්බයෙව් (Nursultan Nazarbayev) බලය අත්හැරීමට හදිසියේ තීරණය කර තිබෙනවා. එරට රූපවාහිනිය හරහා ජනතාව අමතමින් සිය තීරණය ප්‍රකාශයට පත්කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 'එය ඉතාමත් අසීරු තීරණයක්' බවයි.

සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සේනාංකයේ ප්‍රහාර හමුවේ මේ වනවිට සිරියාවේ ඩෙයර් එස්-සෝර් ප්‍රදේශයට කොටු වී සිටින ISIS සංවිධානය ප්‍රහාරවලින් බේරීම සඳහා කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළු සිවිල් ජනතාව යොදා ගනිමින් සිටින බව වාර්තා වේ.

අද අළුයම ඉන්දු කාශ්මීරයට එල්ල වූ මෝටාර් හා සුළු අවි ප්‍රහාරවලින් එක් සොල්දාදුවෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරවලින් තවත් සොල්දාදුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

අද (15) පෙරවරුවේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එරට ඉතිහාසයේ අඳුරුතම දවසක් බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩන් ප්‍රකාශ කළාය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb