විදෙස් - Lanka News Web (LNW)

ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට එරට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මරණ දඬුවම අත්හිටුවීමේ නියෝගය සඳහා ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සම් අද අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දීය පාලනය යටතේ පවතින කාෂ්මීරයේ ජම්මුහිදී අද (07) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් මේ වනවිට රෝහල්ගත කර ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන්ගෙන් පස් දෙනෙකු බරපතල තත්වයේ පසුවන බවයි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb