විශේෂාංග - Lanka News Web (LNW)

‘යක්ෂයාගේ විකල්පයට’ අදාළ තේරීමක්
 
අද ඊයේ පටන් නොව, 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා පටන්ම රුපියලේ අගය පල්ලම් බැසීම තනි දිසාවටම ගියේ කෙසේද යන්න ගිය සතියේ අපි සලකා බැලුවෙමු. ඒ අනුව, 1948 දී ඩොලරයට රුපියල් 4.76 වශයෙන් පැවති අපේ විනිමය අනුපාතිකය, 1977 දක්වා පවත්වාගෙන ගිය ඉතා තදබල ආනයන සීමාවන් සහ විනිමය සීමාවන් තිබියදී පවා, ඒ මට්ටමේ එක දිගට පවත්වා ගැනීමට නොහැකි විය.

විනාශය
 
මේවායේ අගක් මුලක් මට නොවැටහේ. ඒ සම්බන්ධයෙන් මට උදව් විය හැකි කෙනෙකු වේ නම් යෙහෙකි. ඉන්දුනීසියාවේ සුලාවෙසි පෙදෙසේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අතිශය ශෝකාකූල මිනිස්  ඛේදවාචකයේ තරම ‘අල් ජසීරා’ රූපවාහිනියෙන් මේ දැන් මම දුටුවෙමි. අංශක 7.5 මහා භූමිකම්පාවකින් අනතුරුව ගැලූ භයානක සුනාමියකින් පසුව, අතදරුවන්, ළමා ලපටි, වැඩිමහලු සහ රෝගී පුද්ගලයන් ඇතුළු ලක්ෂයකට අධික පිරිසක් උන්හිටි තැන් අහිමිව, ජාත්‍යන්තර සහනාධාර සංවිධාන මගින් ආහාරපාන ගෙන දෙන තෙක් බලා සිටිති. 1500 කට අධික පිරිසක් මරණයට පත්ව ඇත. තව ලක්ෂ ගණනක් ආගිය අතක් නැත.

මහාචාර්ය රාජ් සෝමදේව පිළිබඳ විවිධ මතිමතාන්තර විවිධ පාර්ශවයන් සතුව තිබිය හැක. එහෙත් එතුමා ජාතික වස්තුවකි. මේ සටහන එතුමා අපගේ සමීප මිතුරකු නිසා නොවේ. එතුමා කරන අති දැවැන්ත ජාතික මෙහෙවර නිසාවෙනි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

නීතීඥවරියන් අධිකරණයේදී කලිසම් සහ ගවුම් ඇඳීම අනුමතයි!

ඔක්තෝබර් 10, 2018

කාන්තා නීතීඥවරියන් අධිකරණ පරිශ්‍රය තුළ ඇඳිය යුතු ඇඳුම පිළිබඳ සංශෝධන ඇතුළත් ගැසට්...

ටිකට් කලු කඩ ජාවාරමට ක්‍රිකට් ආයතනයෙන් අලුත් විසඳුමක් !

ඔක්තෝබර් 14, 2018

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවලදී ක්‍රීඩාංගන අසල වැඩි...

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 

ඔක්තෝබර් 11, 2018

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන්...

භාරකාර ආණ්ඩුවෙන් ඒකාබද්ධයේ කචල්

ඔක්තෝබර් 14, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...