එයාලා පාර්ලිමේන්තුවේදී ගහගත්තට එළියෙදි යාළුවෝ - පසඳ යාපා - Lanka News Web (LNW)

එයාලා පාර්ලිමේන්තුවේදී ගහගත්තට එළියෙදි යාළුවෝ - පසඳ යාපා

අද පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම්කාරී තත්වය ගමට ගෙන නොයන මෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා සිටී.

 

ෆේස්බුක් පණිවිඩයක් හරහා ඒ මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලනඥයි සභාව තුළ ගැටුම් ඇති කරගත්ත ද ඔවුන් ඉන් පිටත මිතුරන් ලෙස සිටින බවයි. එහෙයින් මේ දේශපාලන අර්බුද නිසා අසල්වැසියන් සමග ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් මැතිවරණයකදී අවශ්‍ය දේ කරන ලෙසත් ඒ මහතා සිය සටහනෙන් ඉල්ලීමක් කරයි.

 

pasanda yapa 01

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...