හිතෙන අන්දම - Lanka News Web (LNW)

හිතෙන අන්දම

සමහර පින්තුර, සමහර වචන, සමහර හැසිරිම්, සමහර හැඟීම් තියෙනවා හිත කොච්චර විස්වාස කරත් කොනිත්තනවා වගේ ඒවා..
 
උත්තර ඕන තරම් ඇති..
 
ඒත් හැමදාම කොමාවකින් නවත්වලා මං ලියන කතාවේ අලුත් පරිච්ඡේදවලින් පටන් ගනිද්දි මතක තියා ගන්න...
 
මේ කතාව නතර වෙන්නේ සමහර විට කතාව සාමකාමිව ගෙවලා,
 
නැත්නම් ඔයාට හිතා ගන්න අමාරු වෙන තැනකින් මුලු කතාවම වෙනස් වෙන්න පුලුවන්.
 
හිතන්න ......
 
එපා..
 
 මට උත්තර...
 
ඔව් මමත් සාම්ප්‍රදායික ගැනු ලමයෙක් ....
 
ඒත් සාම්ප්‍රදායික ගති අත ඇරපු වෙලාවල් ඔයාටත් මතක ඇති ....
 
වෙලාවක් ආවොත් ඒ වෙලාවලටත් වඩා දුරකට නව්‍ය වෙන්න ම⁣ට පුලුවනි.
 
ඒත් එදාට ඔයාට අතින් අල්ලලා නවත්වන්න බැරි වේවි.
 
මොකද හිතින් අල්ලං හිටිය මම අතඇරෙද්දි අතින් ඇල්ලුවට පලක් නැති නිසා
 
හිතන්න ............................
 
පොෂ් නැත...පොෂ් නැත්තේද නැත...
 
තැනේ හැටියට ඇණේ ද
රෝම සභාවට රෝමංකාරයෙක්ද විමට මට හැකි බව මම දනිමි 
 
හුරතල් විමටත් නපුරු විමටත් පසු බැසිමට මෙන්ම නැගි සිටිමටත් මට එක ලෙසම හැක
 
ඉතින් හොඳින් හිතන්න ....
 
යමක් කිරිමට පෙර ප්‍රභාගේ සිතුවිලි වලටද සිතෙන අන්දම........
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...