නෙළුම් යාය - Lanka News Web (LNW)

රුම්මස්සල වෙරලේ ඉදලා ත්‍රී රෝද රථයකින්ම අපි ආයෙම ගාලු පාරට ආවා. ගාලු පාරේ ඉඳලා අපි මාතර දිහාවට යන බස් එකකට ගොඩ උනා. අපි මීළඟට බලන්න යන්න හිතාගෙන හිටියේ කොග්ගල ප්‍රාඥයා ලෙස විරුදාවලිය ලත් ළමා හේවගේ දොන් මාර්ටීන් වික්‍රමසිංහ මහත්මයා උපන් ස්ථානය දැක බලා ගන්න. අද වෙනකොට ඒ ස්ථානය ජන කෞතුකාගරයක් වෙලා තියෙන්නේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb