නෙළුම් යාය - Lanka News Web (LNW)

ඉදින් පෙරදිග මහා බලවත්හු වූ මහා ජම්බුද්වීපානු අධිරාජ්‍යය ද පාකිස්තානා නුවර ද විශ්වයේ අවසන් බඩෛරිඟු කරල දක්න ලද්දාවූ දානා සෙළඹුවන් දෙදෙනෙකු ලෙසින් සහන් කශීරට අත්පත් කරගැන්ම උදෙසා යුධවදින්නට වන්නාහ. උතුරින් එවන එවනා අග්නි ජාලා පන්දු තු තූ කරමින් පහර පිට පහර දෙන්නාවූ  ක්‍රීකපිත්ථ යගධාව දෑතින් ගෙන "මෙරා නාම් ඊම්‍රාණ්ඛාන්.. බටායම් නොත්ථ තේරරිස්ථා..."  යයි ගිගුම් දෙන මහා ඉම්‍රාණාඛාන් අධිරාජ්‍යයාය. දකුණින් ගංගා නදියේ ගිලී හෝරාවක් හිඳ දුනු දිය හැද මහාරාවණයන් ගින්නෙහි දවා හළු කර ඉෆ් යූආර් බෑඩ්.. ඇයාම් යුවර් දෑද්.. ජෛ හින්ද්...". යැයි ගුගුරවනා මහා නරේන්ද්‍ර මෝධෛභිධානාධිරාජ්‍යාණෝයැ..

දේදුන්නේ පාට පාටින් ආදරේ මල්දම්
කදුරැල්ලේ සීත මීදුම් තීරයේ හැඩනම්
විසිරීලා හිනැහීලා හීනයක් වාගේ
යව්වනයේ හසරැල්ලේ ප්‍රේමයේ අන්දම් ......

කවුරුන් හෝ අප අසල සිට දුරකථන ඇමතුමක් ලබාගත් විට අපට ඇසෙන්නේ ඔවුන්ගේ සංවාදයෙන් එක් අඩක් පමණි. දිනක් එක්තරා කාන්තාවකට ඇයගේ සහෝදරිය වූ වජිරාට කතා කිරීමට අවශ්‍ය විය. වජිරාගේ පෞද්ගලික දුරකථනය විසන්ධි වී තිබුනු බැවින් ඇයගේ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. පහත දැක්වෙන්නේ අසල සිට පත්තරය කියවමින් සිටි වජිරාගේ සහෝදරියගේ ස්වාමිපුර්ෂයාට ඇසුනු සංවාදයයි.

පසුගිය ශත වර්ෂයේදී, පෘථිවියෙහි සෑම භාෂාවකම පාහේ මහා කවියයෝ කොමියුනිස්ට්වාදීහූ වූහ. නිදසුනක් වශයෙන්, නිශ්චිත හෝ විධිමත් ආකාරයකින්, පහත දැක්වෙන කවීහූ කොමියුනිස්ට්වාදය සඳහා කැපවී සිටිති: තුර්කියේ, නසිමි හයික්මට්; චිලීහි පැබ්ලෝ නෙරුඩා; ස්පාඤ්ඤයේ රෆායෙල් ඇල්බර්ටි; ඉතාලියේ එඩාර්ඩෝ සන්ගිනිටි; ග්‍රීසියෙහි, යානිස් රිට්සස්; චීනයේ, අයි කිං; පලස්තීන, මහමුද් ඩාර්විෂ්; පේරු, සීසර් වැලේජෝ; සහ ජර්මනියේ සියල්ලටම වඩා දීප්තිමත් උදාහරණය වන, බර්ට්ලොට් බ්රෙෂ්ට්. නමුත්, වෙනත් රටක වෙනත් භාෂාවලින් තවත් බොහෝ සෙයින් ලෝකය පුරා කවීන්ගේ නම් අපට උපුටා දැක්විය හැකිය.

මහේෂ් හපුගොඩගේ "මගේ ලෝකයෙන් පසු ලෝකය" කෘතිය පිලිබඳව පැවති සංවාදයේ සියළුම කතා ඇසුවෙමි. මහේෂ් හපුගොඩගේ හෝ දීප්ති කුමාර ගුණරත්නගේ කතාවේ මූලික හරයන්ට මගේ කිසිදු විරෝධතාවයක් නැත. නමුත් මේ රැස්වීමේ මුඛ්‍ය පරමාර්ථයක් වන්නේ ආචාර්ය නලින්ද සිල්වා මහතාගේ මගේ ලෝකය කෘතිය (මා කියවා නැත) ගැන සාකච්ඡාව හා ඔහු ජාතිකවාදයට නැඹුරු වීමේ හේතුවක් විග්‍රහ කිරීමට නම් එය එතරම් සාර්ථක වී නැත යනු මගේ අදහසයි.

පරිණාමයේ එක අවදියකදී මිනිස් ගැහැණියකගේ කුසේ දරුවෙකු පිලිසිඳ ගත හැකි හා නොහැකි අවස්ථා පිළිබඳව ඈ දෙස පිටින් බලා නිගමනය කිරීමේ හැකියාව නැතිව ගොස් තිබීම ගැනත්, ඒ හේතුව මිනිස් ගැහැණියක් හා මිනිස් පිරිමියෙක් දිගුකාලීනව එකතු කර තබන්නට හේතු වී තිබීම ගැනත් පෙර ලිපියක කතා කළා. මේ පුරුද්ද නිසා මිනිස් දරුවෙකුට වෙනත් සතුන්ට සාපේක්ෂව වැඩි කලක් දෙමවුපියන්ගේ රැකවරණය ලැබීමත්, උඩ පරම්පරාවකින් පහළ පරම්පරාවට ජානවලට අමතරව "දැනුම" කියා දෙයක් සම්ප්‍රේෂණය වීමත් සිදුවෙන්න පටන් ගත්තා.

අප දන්නා පරිදි ජීවය නිර්මාණයවී ඇත්තේ කාබන් පදනම් කරගෙනයි. එහෙත් වෙනත් පිටසක්වල ග්‍රහලෝකවල ජීවය පවතීනම් ඒවාත් කාබන් පදනම් කරගෙනම හටගත යුතුද?

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb