නෙළුම් යාය - Lanka News Web (LNW)

සුදු ඇඳුමින් සැදි මුව හසරැල්ලේ 
අපෙ උන් හවසට ඩර්බන් නිල්ලේ
කනකොට රෙදිනැති විලසින්
අර ඉත්තෑවද සමඟින්
වැළලෙමු සොඳුරියෙ අපි තණතිල්ලේ...

බැසිල් නැවතත් පොහොට්ටු කතාවක් කියල. ඔහු කියල මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ පොහොට්ටුවෙ සාමාජිකයෙක්  බවත් තරග කරන්නෙ පොහොට්ටුව ලකුණෙන් බවත්. දුමින්ද දිසානායකත් ඒ වගේ කතා කියනවා. ඔහු කියන්නෙ මීළඟ ජනාධිපති  අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන කියායි. එහෙත් මේ ප්‍රකාශ දෙකේ වෙනසක් තියෙනවා. බැසිල් කියන්නෙ තමන්ගෙ හිතේ තියෙන දෙයක්. දුමින්ද කියන්නෙ තමන්ගෙ තුන්හිතකවත් නැති දෙයක්. එහෙත් ඒ දෙදෙනාට ම ඕනෙ මහින්ද මෛත්‍රිපාල සමගිය කඩාකප්පල් කරන්න.

මහා විශාල විශ්වයත් එක්ක බැලුවම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ISS) කියන්නෙ හින්නි කිතර සයිස් එකක්. ඒත් අපේ පෘථිවියට ඇති වායු ගෝලීය ආරක්ෂවා නිසා අභයාවකාශයේ ඉතා වේගයෙන් සැරි සරන කුඩා ග්‍රාහක කැබිලි පොළව හා ඝඨ්ටනය වීමේ සම්බාවිතාවය ඉතා අඩුයි. නමුත් රික්තයක ඇති, වායුගෝලීය ආරක්ෂාවක් නැති, කොස්මික් කිරණ වලට නිරාවරණය වූ අන්තර්ජාතික අභයාවකාශ මධයස්ථානයට මොකද වෙන්නේ එතකොට. අපි නොදන්නවා උනාට කොයි තරං කුඩා ග්‍රාහක කැබලි වේගයෙන් එහා මෙහා යනවාද එහෙමත් නැත්නං අයිඑස්එස් ආසන්නයෙන් යනවාද එහෙමත් නැත්නං ඒකේ වදිනවාද?

මෙම ගීතය දශක ගණනාවක් තිස්සේ එක සේ ජනප්‍රිය වූ ගීතයක් ලෙස හැඳීන්විය හැකිය. විශාරද සනත් නන්දසිරි විසින් සංගීතය සපයා ගායනා කරන මෙහි පද රචකයා වන්නේ විමල් ජයශාන්ත නම් අප්‍රකට රචකයෙකි. 1975 දී පමණ නිර්මාණය වී ඇති මෙම ගීතය එකී රචකයාගේ අත්දැකීමක් මත නිර්මාණය වී ඇතැයි ද ඔහු විසින් විරචිත ප්‍රචාරය වූ පළමු හා අවසාන ගීතය බවට ද සැලකේ. 

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb