මතක කැටි වුණු අකුණු - ලසන්ත වීරකෝන් - Lanka News Web (LNW)

මතක කැටි වුණු අකුණු - ලසන්ත වීරකෝන්

නිහඬවම ළය මැදින් පුපුරණ
මතක කැටි වුණු අකුණු සැරයකි
ප්‍රේමයේ රස රහස් මුසු වුණ
ගණං නොකළැකි කතා ගඟුලකි

 

සිනහවට තිත තබා සැනෙකින්
කඳුළු වගුරන රුදුරු රහසකි
අමාවක ඝණ අඳුරු අහසින්
පුරා හඳ එන තුරා හිඳිනෙකි

නින්ද සැඟවෙන දිනක මැදියම
ඇස'ග පිපිරෙන මතක පොදියකි
කෙමෙන් මියැදෙන සොඳුරු හදවත
අඳුරු රිදවුම් රැදුණු අහසකි

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...