අතීතෙක පා පැදි - විමල් කැටිපෙආරච්චි - Lanka News Web (LNW)

අතීතෙක පා පැදි - විමල් කැටිපෙආරච්චි

අහසින් වැටෙන වැහි වැව් පුරවනව ඇති
ඒ දිය දිගේ මාළුන් පීනනව ඇති
වැව පාරේ බොරළු කිරි මඩ වෙනව ඇති
ඒ මඩ අතර පා පැදි සලකුණු අඳිති

 

මනසින් පදින ඒ පා පැදි අතීතෙක
කොලුවෙක් සිටියි මහ නගරෙක සිතී දුක
මිතුරන් නඩය ඇවිදින් යම් වෙලාවක
අඬ ගසනා තෙක් ම ඔහු හුදෙකලාවක !

වැස්සට හැකිය මතකය යළි දල්වන්ට
දල්වා යළි යළිත් තෙත බත් කරවන්ට
ගින්නත් සීතලත් අතරේ විඳවන්ට
පුළුවනි වැහි දියේ දැඟලූ කොලුවන්ට

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

ශ්‍රී ලංකාවේ පිපිරීම් : ජනාධිපතිට විවේචන - පොලිසිය යළි සාගලට !

අප්‍රේල් 22, 2019

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...