මේ වගේ වැහි දවසක .......... - Lanka News Web (LNW)

මේ වගේ වැහි දවසක ..........

අන්තිම කෝපි කෝප්පය බොන්න
අපි හමු උන එකත් හොඳයි මෙතනම
මට පුලුවනි කදුළු හංගන්න වැහි වතුර එක්ක
ඔයාට උනත් පුලුවන් නොදැක්කා වගේ යන්න

 

ඔහොමම ඉස්සරහට යන්න
මට පුලුවනි බලන් ඉන්න
පුංචි තිතක් වගේ නොපෙනි යනකම්
මන් බලන් ඉන්නම් ඉස්සර ඔයා හිටිය විදිහටම

ජිවිතේ කියන්නේම එක විදිහක චක්‍රයක්
කැරකිලා ආයෙමත් අපි මුණ ගැහෙන
පේරස් මුද්ද විලංගුවක් වගේ ඇදෙන තැනක
හමුවිමක් කියන්නෙම වේදනාබර මතකයක්

- නිලූශා දිලානි බොතේජු

නවතම පුවත්

මැයි 23, 2019

පාප් වහන්සේගේ නියෝජිත කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අගමැතිවරයා අතර හමුවක්

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ…

මැයි 23, 2019

පිලිපීනයේ කැනේඩියානු කුණු කන්ද ඉවතට!

වසර ගණනක් මුළුල්ලේ පිලිපීනයේ ගොඩගැසී තිබූ කැනේඩියානු කුණුකන්ද නැව් සමාගමක් හරහා ඉවත් කර දැමීමට…

මැයි 23, 2019

මම බෞද්ධ විරෝධියෙක් නෙවෙයි - හැබැයි මේක ශ්‍රී ලාංකිකයන්ගේ රට

ඇතැමුන් තමන් බෞද්ධ විරෝධියෙක් ලෙස පෙන්වීමට උත්සහ දරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23)…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb