සින්ඩරෙල්ලාය මම - වර්ණ රසිකා ගුණවර්ධන - Lanka News Web (LNW)

සින්ඩරෙල්ලාය මම - වර්ණ රසිකා ගුණවර්ධන

මලක්වත් නොපිපෙන එක් අඳුරු දවසක
ඔබ ඇවිත් හදිසියේ ආකහෙන් බැසගෙන
නම කියා කතා කරනා තුරුම මෘදු ලෙස
නොපිපෙන්න ගිවිස සිටි සින්ඩරෙල්ලාය මම.

 

රළක්වත් නොනගින මළානික සයුරක
දෙබෑකර දිය කඳ සීරුවෙන් පැදගෙන
ශෝකයේ සිදුරු ඇති ඔරුව ඔබ අරගෙන
මා කැටුව ගියයුරු යන්තමින් මතකය.

දිනක්වත් නොමැත ඔබ සිහි නොවී පසුවෙන
බිඳක්වත් අඩුව නැත ස්නේහයේ මධු විත
මඳක්වත් මතක නැත කටු ඇනුණ මතකය
වරක්වත් සිප ගන්න අහිමි එක දුකමය.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...