දකුණේ සිට... - සුභාෂ් දික්වැල්ල - Lanka News Web (LNW)

දකුණේ සිට... - සුභාෂ් දික්වැල්ල

ගිංගඟ ඉවුරු අසබඩ
ඇවිලුණු සටන් පෙරදින
ගගදිය රතුම රතු කර
කාටත් හොරා වියැකුනි....
ලෝහිත කදුළු දාහය
සම සමව මුසුවු මෙනුවර
තාමත් කතා නැති ගහකොළ
විළිඹරිත වී සිටිත
වසත් කාළයම එනතුරු
මුදාලන්නට නිසි අලුත් ඵල.........

 

අප අපට අහිමි කළ
භීත රෑ නාකපන මහ වැස්ස
ඇද හැලෙන්නට ඔන්න
ආයෙත් යෙදේ පෙරහුරුවක........

අහස පුපුරා හැලුනට
පොළෙව දෙදරා යාවිද
ගංදිය පිටාර ගැලුවට
තුංග කඳුහෙල් කඩා වැටුණිද......

නවතම පුවත්

අප්‍රේ 26, 2019

අපිට කෙළවුණේ බුර්කාව නිසා (VIDEO)

"අපිට කෙළවුණේ බුර්කාව නිසා" යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසීය.

අප්‍රේ 26, 2019

නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

අද සන්ධ්‍යාවේ කල්මුනේ ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය හේතුවෙන් නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය…
අප්‍රේ 26, 2019

වෙන්න ගිය මහා විනාශයක් වළක්වමින් සමන්තුරෙන් ආයුධ ගබඩාවක් සොයා ගනී

සමන්තුරෙයි ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී නිවසක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ බෝම්බ නිෂ්පාදනයට ගන්නා…

අප්‍රේ 26, 2019

ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව කැනඩාවට පිවිසීමට එරට අගමැතිගෙන් යෝජනාවක් !

වීසා නොමැතිව කැනඩාවට පිවිසීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් එරට පාර්ලිමේන්තුවට…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb