පිටකොටුවේ ඇට්ලස් ! - Lanka News Web (LNW)

පිටකොටුවේ ඇට්ලස් !

උරතියා සමකාසන්න
වායුගෝලයක
කිරුම් බර

 

ඇට්ලස් තමයි මේ
මල්වත්තපාරම රන් කර

මගකියු මාවන් බීඩි
දෙක තුනක් උර උර
තට්ටිවේ නිදිකිරයි
දිනකර

ගුඩුස් ගා ගිලදැමූ පසු
හවසට
සංස්ථා පේන් කිලර්
කාලම එක හුස්මට

මැරුනු මිල්ටන්
ජෝතිලා බෙග් ලා
බොරැල්ලෙන් පැමිණ
ආමර් වීදියේ ගස් යට

දහවලෙහි වීදි බට
සඳ පලු තබාගෙන
ඇස් යට
නිදද්දී ඉඳහිට
රෑ මැදදි පපුවට
එල්ලවේ මුර දේවතා
තුවක්කු බට

"කියාපං "බොරු"
ගත්තෙ කොතනින්?
කියාපං හැංගුවේ
කොතනින් ?

====================

වීදියෙන් වීදියට කුණු ඇල
අරන් යන්නේ කුණුම විතරද
ඉඳහිටක මල් රේණු මල් පෙති
අරං ගියොතින් හෙන ගහනවද

- MKCP ශෂීන්

නවතම පුවත්

මැයි 23, 2019

ඉදිරි දෙවසර තුළ ආගම් සහ ජාතීන් පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක්

ආගම් සහ ජාතීන් පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි දෙවසර තුළ මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කළ…

මැයි 23, 2019

තඹ කම්හලේ සේවකයින්ට නොතීසි. වැල්ලම්පිටිය OICට ගාල්ලට මාරුවක්.

පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියකුට අයත් වැල්ලම්පිටිය තඹ…

මැයි 23, 2019

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකවරයකු ලෙස කිසිදු මවුලවිවරයකු පත් කරගෙන නොමැති බැවින් ත්‍රස්තවාදී ප්‍රහාර…

මැයි 23, 2019

විශ්වාස භංගයට ඉඩ නොදුන්නොත් පාර්ලිමේන්තුව ඉවරයි - පොහොට්ටුවෙන් තර්ජන

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා ඉදිරි දින…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb