රෑ කුමාරී පුසුඹ - Lanka News Web (LNW)

රෑ කුමාරී පුසුඹ

ඔබ එවූ ලිපිවල
තැවරී දැවටී තිබිණ
රෑ කුමාරී පුසුඹ එදවස.

 

හිස සිඹින වාරයක් වාරයක් පාසා
ඔහු හෙමින් මුමුණයි
පුසුඹයි රෑ කුමාරී කෙස්වල.

මුළු රැය පුරා
නිදි නොඑයි
එහෙම දවසට .

- වර්ණ රසිකා ගුණවර්ධන

 

නවතම පුවත්

මැයි 23, 2019

පාප් වහන්සේගේ නියෝජිත කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අගමැතිවරයා අතර හමුවක්

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ…

මැයි 23, 2019

පිලිපීනයේ කැනේඩියානු කුණු කන්ද ඉවතට!

වසර ගණනක් මුළුල්ලේ පිලිපීනයේ ගොඩගැසී තිබූ කැනේඩියානු කුණුකන්ද නැව් සමාගමක් හරහා ඉවත් කර දැමීමට…

මැයි 23, 2019

මම බෞද්ධ විරෝධියෙක් නෙවෙයි - හැබැයි මේක ශ්‍රී ලාංකිකයන්ගේ රට

ඇතැමුන් තමන් බෞද්ධ විරෝධියෙක් ලෙස පෙන්වීමට උත්සහ දරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23)…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb