ගිජුලිහිණියෝ කියන්නෙ කාටද අම්මෙ ... ? - Lanka News Web (LNW)

ගිජුලිහිණියෝ කියන්නෙ කාටද අම්මෙ ... ?

දුවේ ඇස් ඉස්සරහ ඉදගෙන හිතින් නිරුවත් කරන්
උඹව සියවර විඳින උන් ඇති බලන තැන් වල සිරුවෙන්
මොණර රැගුමට සිහිය බිදගෙන හඬන සෙබඩක නාදයෙන්
බිඳුණ බිජුවක ඵලය වී ඇති තවත් විෂකුරු ප්‍රාණයන්

 

වතට ගල්වන සුවඳ ලේපය උඹව ඉස්සර කර ගිහින්
මගට කියනවා බලා ඉන්නැයි රුදුරු මාවත සිරුවෙන්
අකුල අද්දර බිදුනු මුහුණක හෝරා ගැලපුම නැවතුනෙන්
කතා පිටුවක් ලියන උන් ඇති උඹ නොදැන උඹ ගැන දැනන්

රකින තරමට නොරැකි ඉන්නට හිතෙනවා නම් මත් වි උඹත්
පිටව පලයන් කොදෙව්වෙන් දුර සිහින දේශයේ මං සොයන්
වදපු හත්මුතු පරම්පරාවේ නාමයට ගල්මුල් අරන්
වදින පත්තිනි අඹුගේ සැමියාට කියයි ගිජුලිහිණියෝ කියන්

- නිලූෂා දිලානි බොතේජු

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...