කැරකිලා ඉවරයක් නැති පාතාලෙක ... - Lanka News Web (LNW)

කැරකිලා ඉවරයක් නැති පාතාලෙක ...

''හීන වලිං මිදෙන එකත් කොටසක්
අපි ගැනම අපි''
හරි අමුතු කල්පනාවන් ගොඩක් එක්ක
මගේ කලවා උඩිං
එයාගෙ කකුල් තියං වන වන
හීන ගැනයි, සුවඳවල් ගැනයි මිමිණෙන

 

''_සුවඳ කොච්චර උනත් - කොමන්
තැනින් තැනට
කෙනාගෙන් කෙනාට අයිඩියල්_
නේද?''

නොතේරෙන බැල්මකට,
ඔළුවත් හරෝලා
බෙල්ල හරියෙන්
තදින් හුස්මක් ගන්නකොට

එතකොට,
අන්න එතකොට
කැරකිලා ඉවරයක් නැති පාතාලෙක
මාව හිර කරන එක පාපයක් සහෝදරී

- හෂාන් අබේගුණරත්න

නවතම පුවත්

මැයි 23, 2019

පාප් වහන්සේගේ නියෝජිත කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අගමැතිවරයා අතර හමුවක්

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ…

මැයි 23, 2019

පිලිපීනයේ කැනේඩියානු කුණු කන්ද ඉවතට!

වසර ගණනක් මුළුල්ලේ පිලිපීනයේ ගොඩගැසී තිබූ කැනේඩියානු කුණුකන්ද නැව් සමාගමක් හරහා ඉවත් කර දැමීමට…

මැයි 23, 2019

මම බෞද්ධ විරෝධියෙක් නෙවෙයි - හැබැයි මේක ශ්‍රී ලාංකිකයන්ගේ රට

ඇතැමුන් තමන් බෞද්ධ විරෝධියෙක් ලෙස පෙන්වීමට උත්සහ දරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23)…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb