ප්‍රේමය ඉතා "කටු"ක බව ඉගැන්වූ ඔබට - Lanka News Web (LNW)

ප්‍රේමය ඉතා "කටු"ක බව ඉගැන්වූ ඔබට

ඔබ ඉතා කැමති බව කීයෙන්,
දෙ අත් සීරුම් ද නොතකා
රෝසමල් නෙලාගෙන ආමි..


පතොක් මල් ද ඇවැසි වූයෙන්,
ශුශ්ක බිම් සොයාගොස්
මල් පිපෙන තුරු බලා සිටියෙමි..
.

ඒ සියල්ලටම ඉක්බිති,
පරසතුම පිපෙන උයනක
නතර විය යුතුම බව කීවෙන්
නිහඬ වීමි
නතර වීමි
.
ආයාම බොහොමකට පසු,
ප්‍රේමය ඉතා "කටු"ක බව ඉගැන්වූ ඔබට
තුති !

- සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

සජිත්ගේ ළදරු ක්‍රියාකාරකම් ගැන අගමැති බලවත් අප්‍රසාදයෙන්

අප්‍රේල් 13, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර්...

යුද්ධය දරුණු වෙද්දී ගෝ‍ඨා හමුදාව අතැර රට ගියේ බිරිඳගේ බලපෑම නිසා

අප්‍රේල් 12, 2019

1990 ජුනි දෙවැනි ඊළාම් යුද්ධය පටන් ගත් පසු, යුද ගැටුම්...

"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

අප්‍රේල් 15, 2019

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති...