සයිබර් පවුර - Lanka News Web (LNW)

නොහික්මුණු හොටක තුඩ සීරුවෙන් අතුල්ලන
හරව හරවා මුහුණ හාත්පස පිරික්සන
තටු ලැබුණු ජීවිතේ කොටු නොවන අරුම ගැන
කියාදෙන කුරුල්ලෙකි යකඩ වැට උඩ ලගින

අස්සයා ඉස්තාලෙ ඉද්දී ඌ බලන්නට වරෙල්ලා
ඉස්සිලා පිට උඩත් නැගලා හොඳට සෙල්ලම් කරල්ලා
ගස්සලා වට්ටන්න හැදුවොත් හනික පාතට යමල්ලා
ගෙස් කරන්නට පටන් ගමු උගෙ දත් ගණන් කරගනිල්ලා

උපැවිදී ව තම මහලු පියා රැක බලා ගැනීමට පැමිණි පුත්‍රයා නීති විරෝධී මත්පැන් සමඟ අසුවෙයි. (පුවතක් )

නේරංජනා නම් ගඟ
නිසලව ගලා යා යුතු තැන
“කැලණි” නම් ලද ගඟක්
ගලා යයි කළු වතුර උතුරන

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb