සයිබර් පවුර - Lanka News Web (LNW)

සිදුහත්ට සංසාරේ දුක හොඳට දැණුනා..
ඒ දුකට විසඳුමක් සොයන්නට සිතුණා..
ඉපදීම තිතකින්ම නවතන්න පැතුවා..
මිදෙන්නට නිවෙන්නට මඟ සොයා ඇදුණා..

මං පිළිවෙලට ඉන්නෙ සුළු වෙලාවයි. ඒ ටිකේ මේක අහගන්න
එදා පොළ දවසමයි හීනෙන් වැන්ද මතක්කර ගන්න
වැවේ බැස්සේ අම්මේ කිළිටි ගොන්නක්
අහක් කරගන්න
පින් සිද්දවෙයි දැන්වත් මයෙ ළැමෙන් තාත්තගෙ සරම ගලවන්න

මහවැලි ගඟේ යටි බඩ හූර හූර
වැලි ගොඩ දැම්ම රංජි
හාඩ්ඩෙයාර්රෙකක් දාලා අළුත් ගම්මානේ මැද ම
කොන්ක්‍රීට් කණුත් හදනවා පැත්තක
නිශ්ශංක ලතා මණ්ඩපේ වගේ

නාට්ටාමිලාට
කම්කරුවන්ට
රැකියා විරහිත අයට
ජීවිතය කලකිරුනන්ට
විරහව ම විඳි අයට
බලපත්‍රලාභී පීඩිතයන්ට
අයිති යම් කිසිවක් ද
උස් වූ විසල් වූ
උත්තරීතර ප්‍රේමය?

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb