සයිබර් පවුර - Lanka News Web (LNW)

ඉර හේන දෙපැත්තේ ගඳපාන වැට කෝටු
හෙරළි බඳ දෙපැත්තේ ඇට පලන් මද කාපු
කොරළි තං දෙපැත්තේ කොර වරල් හූරාපු
කැත්ත.. මං ස්වාමීනි වලියකට නොම ආපු

නිකන් දවසට වැඩිය කලියෙන් පෝය දවසට ඇහැරිලා
වැවෙි අයිනේ නෙලුමි මානෙල් පිපෙන හරියට ගාටලා
ගොනියක් මල් කඩා ගෙන ඉන් හොදම මල් ටික තෝරලා
ගිහිං පන්සල පේන හරියට බලා ඉන්නව නැවතිලා

අහසකට ලස්සනම ගෑවමයි දම් පාට
හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැ රෑට
දුවේ නුඹ දන්නවද දුරයි හඳ හාවාට
අඳින්නට ඕන නැහැ ඒ නිසා ආවාට

ටියුලිප් මල් වසාගෙන
පිපෙන පොපි මල් ගොම්මනට
කාෂ්ටක කන්දහාරේ දුෂ්ට
තලේබාන් සුළඟක්
එක්කාසු කරනවා
අකැප වචන වල විලාපය
(ඒ කවිය සහ ප්‍රේමය)

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb