ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙල - සිංහල දිනය 19

ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙල - සිංහල දිනය 19

16 January 2019 06:55 am

ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේ සිංහල දිනය 2019 ජනවාරි 19 දා පෙ.ව. 09.00 සිට ගාල්ලේ Jetwing Lighthouse හෝටලයේදී පැවැත්වේ.

 

පෙ.ව. 9.00 - පෙ.ව. 10.30
•නූතන ම සිංහල කවියේ අද්‍යතන සමාජ පිළිබිඹුව
-රුවන් බන්දුජීව
-ළහිරු කිතලගම
-කල්පනා ඇම්බ්‍රෝස්
-මෙහෙයවීම : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

පෙ.ව. 10.45 - ප.ව. 12.15
•අතීතය සහ මතකය : සිංහල සාහිත්‍යයේ ස්ව ජීවන අත්දැකීම්
-ශාන්ති දිසානායක
-අජිත් පැරකුම් ජයසිංහ
-සහන් කසීර වික්‍රමසිංහ
-මෙහෙයවීම : අනෝමා රාජකරුණා

ප.ව. 1.00 - ප.ව. 3.00
•ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත ලේඛක මඩුල්ල සමග සංවාදය
-අරුණ ප්‍රේමරත්න
-සේපාලි මායාදුන්නේ
-ජී. බී. ජයසේකර
-පද්මිණී සෙනවිරත්න
-තරංගනී රෙසිකා ප්‍රනාන්දු
-මෙහෙයවීම : ආචාර්ය ජයලතා මැදවත්ත

ප.ව. 3.15 - ප.ව. 4.45
•ලාංකේය වේදිකාව අභියස නාට්‍ය පරිවර්තන : බහුමානික විමසුමක්
-අශෝක හඳගම
-කෞෂල්‍යා ප්‍රනාන්දු
-අචින්ත්‍ය බණ්ඩාර
-මෙහෙයවීම : ප්‍රියන්ත ෆොන්සේකා