ප්‍රියංකර රත්නායක තවලම්කාරයෙක් වෙලා - Lanka News Web (LNW)

ප්‍රියංකර රත්නායක තවලම්කාරයෙක් වෙලා

සිනමාව, වේදිකාව, පුංචි තිරය ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ප්‍රියන්කර රත්නායක තවලම්කරුවෙක් විදිහට ජීවත් වෙන්න පටන් අරන්ලු.

මීමුරේ වෙසෙන අවසන් තවලම් කන්ඩායම එක්කලු දැන් සිය පවුලත් එක්කම ජීවත් වෙන්නේ. හැබැයි ඒ ඇත්තටම නෙමෙයි ළඟදි තිරගත වීමට නියමිත ෆිල්ම් එකක තමයි ඔහු තවලම්කරුවෙක් විදිහට රංගනයේ යෙදෙන්නේ.

ෆිල්ම් එකේ නම 'සුළඟ අප රැගෙන යාවි'. සිනමා ක්ෂේත්‍රයට පා තබන අලුත් අධ්‍යක්ෂකවරයෙකු වන නුවන් ජයතිලකගේ ප්‍රථම සිනමා ආගමනය වන ජ්‍යාත්‍යන්තර සම්මානවලින් පිදුම් ලැබූ මෙම සිනමා පටය ළඟදීම දිවයින පුරා සිනමාහල්වලදී නැරඹීමට ඔබට හැකියාව ලැබෙනවා.

sulanga 05

sulanga 05

sulanga 05sulanga 05sulanga 05

නවතම පුවත්

මැයි 23, 2019

ඉදිරි දෙවසර තුළ ආගම් සහ ජාතීන් පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක්

ආගම් සහ ජාතීන් පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි දෙවසර තුළ මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කළ…

මැයි 23, 2019

තඹ කම්හලේ සේවකයින්ට නොතීසි. වැල්ලම්පිටිය OICට ගාල්ලට මාරුවක්.

පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියකුට අයත් වැල්ලම්පිටිය තඹ…

මැයි 23, 2019

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකවරයකු ලෙස කිසිදු මවුලවිවරයකු පත් කරගෙන නොමැති බැවින් ත්‍රස්තවාදී ප්‍රහාර…

මැයි 23, 2019

විශ්වාස භංගයට ඉඩ නොදුන්නොත් පාර්ලිමේන්තුව ඉවරයි - පොහොට්ටුවෙන් තර්ජන

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා ඉදිරි දින…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb