ප්රවීණ ගායන ශිල්පිනී, ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්රාප්ත වී ඇත.
කොළඹ, ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහත්මිය අභාවප්රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ මහත්මිය මියයන විට 79 වන වියේ පසුවූවාය.
RN
2019-12-15 15:00:00
2019-12-15 14:19:00
2019-12-15 13:54:00
2019-12-15 12:46:00
2019-12-15 12:23:00