වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් - Lanka News Web (LNW)

වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද 'වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්' නම් කෘතිය පුද්ගලික අත්දැකීම් සමුදායක් මෙන්ම අගනා සමාජ  විවරණයක්ද වෙයි. ඔහුගේ අත්දැකීම් පරාසය ඉතා පුළුල්ය. එය අන්තර්ජාතික පථයක් දක්වා විහිදී යයි. ලෝකයේ විවිධ ජාතීන් සමග ඔහු විසින් ගොඩනගා ගන්නා ලද සබඳතා ජාතීන් අතර තිබිය යුතු සංහිඳියාව පිලිබඳව අපව දැණුවත් කරයි.

මෙම පොතේ ඔහුගේ කුඩා කාලයේ, පාසල් සමයේ, වෛද්‍ය පීඨයේ මෙන්ම වෘත්තීය ජීවිතයේද ලැබූ අත්දැකීම් සඳහන් වෙයි. මනුෂ්‍ය සන්තානයේ ඇති සියළුම රසයන් උද්දීපනය කෙරෙන මෙම වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් නම් කෘතිය ඕනෑම තරාතිරමක අයෙකුට කියවා රසවිඳිය හැකි පොතකි.

විශේෂඥ කායික වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා

නවතම පුවත්

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

මැයි 24, 2019

දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර…

මැයි 24, 2019

අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක්…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb