සිව්මංසල - Lanka News Web (LNW)

පියාගේ භාෂා විශ්වය යනු තවදුරටත් මිනිසා ශිෂ්ට කිරීමේ අවියක් (උපකරණයක්) නොව තවත් මිනිසෙක් රැවටීම සඳහා යොදා ගන්නා වසඟයේ අවියක්ය. (weapon of seduction) ආදරය වෙනුවෙන් ලියවෙන ලිපියේ ආදරයේ භාෂාව ඔස්සේ විකී කරන්නේ ගැහැණියගේ ආශා හිඩැස තුළට රිංගා ඇය සූරාකෑමයි. නමුත් ටයිටැනික් චිත්‍රපටයේ ජැක් කරනු ලබන්නේ තම ශරීරය ඇය නමින් පූජා කිරීමයි. රෝස්ට ජීවිතය නැවත ලබා දී ඔහු කිසි කතාවක් නැතිව මරණය වැළඳ ගනී.

අශෝක හඳගමගේ නවතම චිත්‍රපටය අසන්ධිමිත්තා අද (22) සිට CEL, රිද්මා, කොළඹ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා, EAP මණ්ඩලේ සිනමා හල් වල සීමිත දින ගණනකට ප්‍රදර්ශනය සඳහා නිදහස් වෙයි. 

යොවුන් සිනමා අධ්‍යක්ෂක නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමා නිර්මාණය 'සුළඟ අප රැගෙන යාවි' සිනමා නිර්මාණය හෙට (22) මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ. එම සිනමා නිර්මාණය LFD සහ MPI ඇතුළු දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වීමට නියමිතය.

පෑන් තුඩු දිය කරමින් කාව්‍යකරණයට පිවිසෙන දුලාජ් මදුශංක දේවපුර මේ වන විට තම දෙවන කාව්‍ය සංග්‍රහය සදහා කටයුතු සුදානම් කරමින් පවතී.අද මා සමග ඒ හිස් වූ උස තැන් ගැන කතා බහකට එක් වනුයේ ඔහුයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු වන ධනෝද්‍යා කාරියප්පෙරුම පත්තර පිටු අතර ජීවිතය සොයන නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස ද කටයුතු කරන්නීය. මතු දැක්වෙන්නේ අප ඇය සමඟ කළ සංවාදයක සංක්ෂිප්තයයි.

ටැටූ කියන්නේ අද ලෝකයේ තියන  අපූරු කලාවක්. ඒ කලාවෙන් ලෝකය ජයගත්ත ශ්‍රී ලාංකිකයෙක් අපිට මුණගැසුණා. ඔහු නමින් ඇන්ටන් සුජීව. ගම් පළාත මීගමුව. දැන් පදිංචිය ඩුබායිවල. ඇන්ටන්ට ඩුබායිවල තමන්ට කියලා Saloon එකක් තියෙනවා ඇන්ටන් සැලෝන් නමින්. ඒ වගේම ඔහු ඒ රටේ නමක් තියන Tattoo Artists කෙනෙක්. නිවාඩුවට ලංකාව ආපු වෙලාවක අපිට ඔහු මුණගැහුණා. ඉතින් මේ ඔහු සමඟ කළ කෙටි පිළිසඳරක්.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb